සින්ඩරෙල්ලාගේ මලගම..!

 අතහැරුණු තැන තමයි

අල්ලාගත යුතුව තිබුණේ තදටම..!


කුමරුනි,

සොයා ආවාට..,

දැන් ඉතින් ඵලක් නැත

ගම් නියම් ගම් පීරාන..


පහුවෙලත් ගොඩක් කල්

මේ සින්ඩරෙල්ලාගේ මලගම..!


2022/10/08

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!