මේකයි.., මං ඒ ශුභාරංචිය දැක්කා..!
ඉතින් කොහොමද.. ටිකක් නුහුරුයි නේද කොයිතරම් කාලෙකින්ද පණිවියක්වත් තියන්නේ මෙහෙම..! මේකයි.., මං ඒ ශුභාරංචිය දැක්කා හිතේ මල් පොකුරු පොකුරු පිපුණා ඔයාගෙම කවි පොතක්.. හරියට මගේ වගේ මට දැණුනා..! තරහක් ගන්න ඕනේ නෑ ආයේ ගන්නෑ කියලා හිටියට නොදැනීම ඔබේ අංකය එබුණා මට කියලා වචනයක් හරි ඔය අලුත් කවි පොතේ කොහේහරි පිටුවක තියෙනවද අහන්නට හිතුණා..! - 𝙳𝚒𝚗𝚞 - 2020/09/18.