ඔබටත් මතක් වෙනවද..?

 දෙසැම්බර් තිස් එකට

දවස් තව කීයක් ඉතුරුද..


ඒ කියන්නේ එතකොට 

තවත් අවුරුද්දක්ම ඉවරද..


නිකමට හිතලා බැලුවොත්

ඔබටත් මතක් වෙනවද..


අපිට අපි හමුනොවී 

මේ යන්නේ කීවෙනි වසරද..?

🖤

2020/12/04.



Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!