හදවතක ලකුණක්..!

 නුඹ ලියූ කවියක් 

අකුරක් නෑර කියවමි..

ඇයට ලියුවක් උනත් 

මගේ කරගෙන සැනසෙමි..

 හදවතක ලකුණක්

සටහන් තබා නික්මෙමි..!


- දිනූ -

2020.05.16



Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!