නුඹේ එකමෙක හාදුවක්වත්..!

මන්දාරම් සුළඟ
අනවසරයෙන් පැමිණ
සෙමින් සිප පැන දුවයි
මා නලලත..!
ඒ ඇසිල්ලෙහි සවනතට
ඇසී නෑසී ගිය හඬ
නුඹේ දැයි සැකයි මට..!
නුඹේ එක හාදුවක් 
තවරා එවන්නට බැරිද
රිදෙන තැන් පිරිමදින
මේ සුළඟට...!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!