ඒ ප්‍රේමයම පමණයි පෙම්වත..!

දම් පාට අහසකින් කම් නැත,
නුඹට එන්නට හැකි වේ නම් 
ඇවිත් යන්නට ආ හැක..!
දිගම දිග තත්පර තරම්
අකැප දෙයක් තිබුණා නම් 
ඒ ප්‍රේමයම පමණයි පෙම්වත..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!