සුළඟකට අවැසි නම් ,

සුළඟකට අවැසි නම් 
නික්ම යා හැකිය
මගේ හදවත දවන
දුක්බරම සුසුමක් 
ඔහු වෙතට රැගෙන..!
එහෙත් ඒ දුක් හැඬුම් 
නොදී ඔහු වෙතට 
යලි හැරී ආ යුතුය 
උණුහුමට සිඹ වරක්
ඔහුගේ සිත් මඩල..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!