එහෙත් පෙම්වත ඔබ..?

එබී බැලුවම 
හදවතේ පතුලට
දන්නවද එතැන හරි 
අඳුරුයි..!
දුරකථන තිරේ මත
තනි මකා හමුවෙච්ච
මැසෙන්ජර් පෙම්වතුන් 
එමටයි..!
නොනැවතී ඉගිල්ලී 
එතැන් මඟ හැර එද්දි 
හිත උනත් හීනීයට 
සසලයි..!
එහෙව් මගෙ හිත නිතර
කෝටියක් හැගුම් ළඟ 
සීලයක් දරාගෙන 
නිහඬයි..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!