ඉතින් මං හඬමි..!

මතක දෝරෙක හිතම පා කරමි 
ඇබින්දක් මං නුඹේ ගැන සිතමි 
කප්පරක් නුඹෙ කවි පේලී අග
නුඹ නොකියවූ මගේ හිත සොයමි..

මඟ හැරී ගිය හීන මල් සිඹිමි
ඒ එකක හරි මං වෙයිද සොයමි
බොහෝ පෙම්වත් නුඹේ කවි අග
තැනක් නොලබා ඉතින් මං හඬමි..

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!