සඳවත කොහෙද කවදද පොළවට ආවේ..?

අහසට අයිති සඳ අහසෙම තිබුණාවේ
තරු මල් පිපී තනියට ළඟ රැදුනාවේ
තනියම පිපී මගේ හද පෙම් කෙරුවාවේ
සඳවත කොහෙද කවදද පොළවට ආවේ..

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!