සුළඟක වැඳී සෙලවුණු මේපල් පතක හදවත..!

සුළඟක වැඳී සෙලවුණු 
මේපල් පතක හදවත 
බොහෝ උස් තුරු මුදුනත
අතැර නැවතුනි පොළවක..!

කොච්චර උනත් හුළඟක් 
හිටියද වැතිර පොළවක
නිතරම අහස සොය සොය
ගියා මිස පෙම අරගෙන..!

මේපල් පතට රිදුනම
තමයි බැලුවෙත් වටපිට 
කොච්චරක් උන් හිටියද
ගස, මුලම ඉරණම වැරදුන..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!