නුඹට දැකගනු පිණිස..!


නුඹට නොපෙනෙන 
කඳුළු බිදුවක්
පිට'ත්ලෙන් පොඩිකර දමා..,
මහා වැස්සක් 
වී වැටෙන්නම්
නොකී ප්‍රේමෙක දිය වෙලා..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!