අංශුවක් පාසාම නුඹ..!

අතැරගත යුතුය
කවිම පබදින හඳවත..
කොහොම මඟහැර ලිව්වත්
එහි බොහෝ තැන් වල නොව
අංශුවක් පාසාම නුඹ..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!