පසුකරමි නිහඬව..!

නුහුරට පා තබා යන
ඇතැම් තැන් වලදී
අතහැරෙන්නට හැකිය
හදවත...!
ඉගිල්ලී යන්නට
පියාපත් නොලද බැවින්
ඒ ඇතැම් තැන් පසුකරමි
නිහඬව..!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!