අප්පච්චි..!

අහිමි බව සිහිකර
විදුලියක වේගයෙන් 
මතුව සැඟවී යන
වේදනාබර සුසුම

අප්පච්චි..!
- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!