ප්‍රේමය දැල්වෙතැයි බියෙනි, හදවත..!

ඔබ හොඳින්දැයි
අසා දැනගන්නට රිසි මුත්,
ඉනික්බිති
ප්‍රේමය දැල්වෙතැයි බියෙන්,
ගොළු කර ගනිමි
මා හදවත...!

- 𝙳𝚒𝚗𝚞 -


 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!